නව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා වැඩ භාරගැනීමේ උත්සවය 2024 අගෝස්තු 01 වැනි දින පෙ.ව.8.30 සිට උපකුලපති කාර්යාලයේ දී සහ සනාතන සභා ශාලාවේදී  පැවැත්වේ. 

විශ්ව විද්‍යාල පද්ධතියේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා දැනට අවසර ලබා ගත් පාසල් / ආයතන හට බාහිර පරිසරය පමණක් නැරඹිය හැකි බව කාරුණිකව සලකන්න. Please […]